සඳ පාන දිලුනාට ආඩම්බරෙන්
නුඹ නැතුව සුබ සිහින කෝ නෙත් දෙකින්
සිපගන්න තාලයට ඔබ එනවනම්..
පිළිගන්න දොර ගාව මම අවදියෙන්..
සැතපෙන්න මගෙ උකුළෙ නුඹෙ හිස තියන්
ඇහැරන්නෙ නෑ රකිමි මැණිකක් තරම්
මතු සසරෙ හමුවෙන්න හිතුවත් ඉතින්
ඉපදෙන්න මට පැතුම් නෑ රත්තරං
සැනසෙන්න හිනැහෙන්න පුළුවන් තරම්
සැඟවෙන්න කොහොමත්ම නෑ හිතක නම්..
මල්සුවඳ ගෑවිච්ච සුළගක් වෙමින්
දුර යන්නෙ නෑ වෙලෙමි ඔබ සියොලඟින්..
..තරංගනී..
නුඹ නැතුව සුබ සිහින කෝ නෙත් දෙකින්
සිපගන්න තාලයට ඔබ එනවනම්..
පිළිගන්න දොර ගාව මම අවදියෙන්..
සැතපෙන්න මගෙ උකුළෙ නුඹෙ හිස තියන්
ඇහැරන්නෙ නෑ රකිමි මැණිකක් තරම්
මතු සසරෙ හමුවෙන්න හිතුවත් ඉතින්
ඉපදෙන්න මට පැතුම් නෑ රත්තරං
සැනසෙන්න හිනැහෙන්න පුළුවන් තරම්
සැඟවෙන්න කොහොමත්ම නෑ හිතක නම්..
මල්සුවඳ ගෑවිච්ච සුළගක් වෙමින්
දුර යන්නෙ නෑ වෙලෙමි ඔබ සියොලඟින්..
..තරංගනී..

No comments:
Post a Comment