Followers

Sunday, October 20, 2013

වැලපෙනා දෙතොලඟ පිපුන සිනහව නුඹය..


වැටෙන්නට ඔන්න මෙන්නද..
කඳුළ නොවැටෙන හේතුව නුඹය..
නුඹ නමින් පිපුන..
කඳුළු මල සංවරය...

දෙනෝදාහක් නුවන්....
හිනැහෙනා..නගරයක...
වැලපෙනා දෙතොලඟ
පිපුන සිනහව නුඹය..

හිත් වැටෙන් එපිටට..
නුඹ වීසි කල මට
හොරෙන් නුබෙ උයනේ..
මලක් වෙන්නට බැරිද...

..තරංගනී..

No comments:

Post a Comment