ගීතයක් ලියමි පදවැල අමුණනවානම්
තාලයක් ගොතමි එළිවැට නුඹ වෙනවානම්
මේඝයක් මවමි දැවටී සැනසෙනවානම්
හීනයත් සොඳුරු මිහිරේ නුඹ එනවානම්
දහසක් නෙතු දස දහසක් මඟහැරුනානම්
එකමත් එක නුඹෙ දෑසට පෙම් කෙරුවා නම්
සුවඳක් නැති මලකට සුවඳක් ලැබුනානම්
අහසත් මට යහනකි නුඹ මගෙ වෙනවානම්
.තරංගනී..
තාලයක් ගොතමි එළිවැට නුඹ වෙනවානම්
මේඝයක් මවමි දැවටී සැනසෙනවානම්
හීනයත් සොඳුරු මිහිරේ නුඹ එනවානම්
දහසක් නෙතු දස දහසක් මඟහැරුනානම්
එකමත් එක නුඹෙ දෑසට පෙම් කෙරුවා නම්
සුවඳක් නැති මලකට සුවඳක් ලැබුනානම්
අහසත් මට යහනකි නුඹ මගෙ වෙනවානම්
.තරංගනී..

No comments:
Post a Comment