නුඹට අපමණ බැඳුනු
මටම ඇදහිය නොවුනු
මගෙත් ආදර පහන නොනිවී
තවත් දැල්වී දිලෙනවා
අතින්වත් නොම වෙලුනූ
හිතින් විතරක් බැඳුනූ
එකදිනක් හෝ නොදැක ඉදිවුනු
අපේ ආදර මාළිගාවේ..
තවම නටඹුන් තියෙනවා..
මටද අමතක නොවුනු
හිත යටම වළදමුනූ
අතීතෙක රස මතක සිහිවී
තවම ඇස්දෙක තෙමෙනවා
මේ අහස යට තැනක
නුබේ පියවර ගැටෙන
තැනෙක සදහට නිසල වෙන්නට
මම දහස්වර පතනවා..
..තරංගනී..
මටම ඇදහිය නොවුනු
මගෙත් ආදර පහන නොනිවී
තවත් දැල්වී දිලෙනවා
අතින්වත් නොම වෙලුනූ
හිතින් විතරක් බැඳුනූ
එකදිනක් හෝ නොදැක ඉදිවුනු
අපේ ආදර මාළිගාවේ..
තවම නටඹුන් තියෙනවා..
මටද අමතක නොවුනු
හිත යටම වළදමුනූ
අතීතෙක රස මතක සිහිවී
තවම ඇස්දෙක තෙමෙනවා
මේ අහස යට තැනක
නුබේ පියවර ගැටෙන
තැනෙක සදහට නිසල වෙන්නට
මම දහස්වර පතනවා..
..තරංගනී..

No comments:
Post a Comment