සියොළඟම ආදරෙන් එති එති
මේ සුළන් තාල හමනා හැටි
පාළු අහසක වළාකුළු නැති
සිනාසෙන සඳට අපි දුර නැති
මේ සඳම පෙරදාක දැක ඇති
මේ අහස යටම හමුවුන හැටි
මේ දෑත මතම මිරිකුනු නිති
ඔය දෑත තාම හඬනව ඇති
රෑ ගණන් ගෙවී ගිය නිදි නැති
ඒ තරම් දිග රැයක් තව නැති
පැය ගණන් පපුව වද දුන් හැටි
මම තරම් නුඹ වින්දෙ නැතුවැති
උනා සළුපිලි කඳුලු තෙත ඇති
හිනා අහුරම ඔබට හිමි ඇති
වළාකුලු යහනෙ සැතපෙනු නිති
අනේ ඔබ තුටින් නම් මට ඇති..
..තරංගනී..
මේ සුළන් තාල හමනා හැටි
පාළු අහසක වළාකුළු නැති
සිනාසෙන සඳට අපි දුර නැති
මේ සඳම පෙරදාක දැක ඇති
මේ අහස යටම හමුවුන හැටි
මේ දෑත මතම මිරිකුනු නිති
ඔය දෑත තාම හඬනව ඇති
රෑ ගණන් ගෙවී ගිය නිදි නැති
ඒ තරම් දිග රැයක් තව නැති
පැය ගණන් පපුව වද දුන් හැටි
මම තරම් නුඹ වින්දෙ නැතුවැති
උනා සළුපිලි කඳුලු තෙත ඇති
හිනා අහුරම ඔබට හිමි ඇති
වළාකුලු යහනෙ සැතපෙනු නිති
අනේ ඔබ තුටින් නම් මට ඇති..
..තරංගනී..

No comments:
Post a Comment