ඉකිබිඳ හඬමු ලන්වී ඔහේ...
ඔබ හිනාවෙනු දැක ප්‍රියේ.....
සියක් පෙම් මල් පිපුනා ලයේ..
හමුවී හිනැහෙන්න තහනම් ලොවේ
ඉකිබිඳ හඬමු ලන්වී ඔහේ...
පෙණ කැටි බිඳෙන සිදු රළ දිගේ
පාවෙන හැපෙන සෙනෙහස බිඳේ
මම මග බලන් ඉන්නම් ප්‍රියේ
නුබ මගෙ සරා සඳ හද නුබ ගැබේ......
තරංගනී.. 21,06,2013. 09;33 am
No comments:
Post a Comment