වලාකුළු වලින් කල..
දුහුල් සළු පිලි උනා...
සඳ එළිය යටට වී
සයුරු රළ මත රඟන
කින්නරී ....
දුහුල් සළු පිලි උනා...
සඳ එළිය යටට වී
සයුරු රළ මත රඟන
කින්නරී ....
නිවාගන්නට නොහැකි
ළසෝ ගින්දර නැගුන
කරදියේ ගිලි ගිලී
නිවා ගන්නට හදන
කින්නරී...
ළසෝ ගින්දර නැගුන
කරදියේ ගිලි ගිලී
නිවා ගන්නට හදන
කින්නරී...
රැය ගෙවෙන්නට කලින්
එයිද සඳ කිඳුරාන..
නැතත් මග බලාගෙන
හිඳින දඬුවම ලැබූ
කින්නරී...
එයිද සඳ කිඳුරාන..
නැතත් මග බලාගෙන
හිඳින දඬුවම ලැබූ
කින්නරී...
සංසාර පුරුද්දට
මුණ ගැසී බැඳී ,ලඟ රැඳී උන්
කින්නරා දුන් පෙමට
ජීවිතය ලියාදුන්
කින්නරී...
මුණ ගැසී බැඳී ,ලඟ රැඳී උන්
කින්නරා දුන් පෙමට
ජීවිතය ලියාදුන්
කින්නරී...
.තරංගනී..08,07,2013 09:55 pm

No comments:
Post a Comment