මතක පොහොට්ටු
Followers
Friday, July 5, 2013
කතා නොකර ඉන්නෙක මට දුකයි ප්‍රියේ
පතා නොමැති මුත් නුඹ මට ලගයි ප්‍රියේ
මිඳී සුලඟ මත නුබෙ සුසුමකුයි ගියේ
වඩා වැළඳ ගන්නට ඉඩ නැතත් ළයේ
කතා නොකර ඉන්නෙක මට දුකයි ප්‍රියේ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment